ඒ හදවත මගේ කියල හිතුණා..
ලෝකයක් මට එරෙහි උණේ
ඔය හදවත නිසා..
හැමදේටම වඩා ඔබේ හදවතට ආදරේ කළා..
ඒ විදවීම් දරාගන්න
ඉවසීමට විතරක් සීමා උණා..
දකින්න උත්සාහ කරපු මූණ
නොදැක ඉන්න තරම් හිත ඉඩ දුන් නෑ..
ඒ මගේවත් ඔයාගෙවත් වැරදි නිසා නොවේ,
ලෝකයාගේ වැරදි නිසා ..
සදහටම ඔයා මගේ කරගන්න තිබුණා..
ඒත්
මම ඔයාට හිටියට ඔයා මට හිටියේ නෑ..
දවසක ඔයාට තේරෙයි..
එතකොට මට මමවත් අයිති නැති වෙයි..
මගෙ අයිතිය කදුළට විතරක් සීමා වෙලා තියේවි ..
Subscribe to:
Post Comments (Atom)
-
මිනිසා නිරන්තරයෙන් පරිණාමයට පත් වේ. මානව පරිණාමයේ වැදගත් දෙයක් ලෙස තාක්ෂණය බිහිවීම හඳුනාගත හැකිය .හදුනාගත හැකිය තාක්ෂණය වූ සුවිශේෂ...
-
ආසියාවේ පිකාසෝ යනුවෙන් ඇතැම් විචාරකයන් හඳුවන්නේ ජෝර්ජ් පරසිවල් ස්ප්රවල් කීට්ය. වර්ෂ 1901 අප්‍රේල් මස 17 වන දින ම...
-
මහා භාරතයේ ආරම්භ වුවා යැයි සැලකෙන බුද්ධ ප ්රතිමාව බුදු දහම ව්‍යාප්ත වු සෑම රටකම ...
No comments:
Post a Comment