ඔබ යන බව දැනන් සිටියා
එහෙත් මා යශෝධරාවක් නොවේ..
හිමි කදුළට ඇසේ ඉඩ තියා
ඔබ යන දෙස මා බලා සිටියා...
මවා දුන්න ලෝකයේ මා නිහඩ වී තනි වී උන්නා..
දයාවක් අනුකම්පාවක් නැති ඔය ඇස් දෙකේ මා
සෙනහස හෙව්වා..
රිදෙන නොරිදෙන රිදුම් අතරින්
කල්පයක් දෙස බලා හිටියා...
නොලැබෙන බව දැන දැනත් රිදුම් හිමිහිට පිරි මැද්දා...
පාවී යන සුළගක් උනත්
මොහොතකට පවා දුන් ඒ සෙනහස
මට මහ සාගරයක් වගේ..
Subscribe to:
Post Comments (Atom)
-
මිනිසා නිරන්තරයෙන් පරිණාමයට පත් වේ. මානව පරිණාමයේ වැදගත් දෙයක් ලෙස තාක්ෂණය බිහිවීම හඳුනාගත හැකිය .හදුනාගත හැකිය තාක්ෂණය වූ සුවිශේෂ...
-
ආසියාවේ පිකාසෝ යනුවෙන් ඇතැම් විචාරකයන් හඳුවන්නේ ජෝර්ජ් පරසිවල් ස්ප්රවල් කීට්ය. වර්ෂ 1901 අප්‍රේල් මස 17 වන දින ම...
-
මහා භාරතයේ ආරම්භ වුවා යැයි සැලකෙන බුද්ධ ප ්රතිමාව බුදු දහම ව්‍යාප්ත වු සෑම රටකම ...
No comments:
Post a Comment