Tuesday, July 2, 2019

එදාට අපි අපිටම හිමි නැත




එපානම් එපා
යන්න මා අතහැර
ඔබගේ ආදරය ද මේ....
මට අමතක කරන්න බැරි ඔබගේ මතක
අමතක වී යයි නිහඩවම ...
මා හිත මිතුරු වූ කදුලු ද
ඔබෙන් දුරස් වී හිමිහිට
වංක වූ ඔබට
අවංක වූ මා
දැනෙයි දවසක....
නෑ එදාට මා ඔබ ලග ඉන්නේ...
ආදරය නම් ලබා ගැනීමද නොවේ...
මතක නෑ ඔබට ඒ මතක ,
මතක් වෙයි දවසක...
එදාට අපි අපටම හිමි නැත...

No comments:

Post a Comment

Portrait