Friday, June 21, 2019

ජනප්‍රිය සංස්කෘතිය හා කොකා කෝලා




 

            
                        වර්තමානය වන විට කොකා කෝලා ආයතනය සෝඩා කර්මාන්තයේ ඉහළින්ම සිටී.කොකා කෝලා කියුබාව හා උතුරු කොරියාව තුළ ඇරෙන්න්ට ලෝකයේ සෑම රටකම පාහේ භාවිතා කෙරේ.කොකා කෝලා නිර්මාණය වන්නේ 1885 වර්ෂයේදීය.ඒ ජෝර්ජියාවෙ කොලොම්බස්වල කුඩා ඖෂධ ශාලාවක් තුළය.යුද්ධය නිසා පීඩා විදි ජෝර්ජ් පෙන්බර්ග් මෙය නිර්මාණය කළේ මොෆීන් භාවිතයෙන්  අත් මිදීමටය.වයින්,කැෆේන් හා කොරක්න් යන සංඝටක මිහශ කොට ෆ්‍රෙන්ච් කොකේන් වයින් එකක් පළමුවරට බිහි කරන ලදී.එය පසුව
                           අජීර්ණයට
                           ස්නායු ආබාධ සඳහා
                           බෙලහීනතාවට
                                    ඖෂධයක් ලෙස භාවිතා කොට තිබුණි.
                   
                          1886 වර්ශයේදී වයින් නාමය ඉවත් කොට  කොකා කෝලා යනුවෙන් නම් කරන ලදී.වර්ෂ 1990 වර්ෂය දක්වා කොකො කෝලාවල කැෆේන් අඩංගු කොට තිබුණි.නමුත් මෙම නිශ්පාදනය හරහාද පෙන්බර්ග්ට මොෆීන් ඇබ්බැහිය නතර කිරීමට හැකියාවක් ලැබුණේ නැත.මොෆීන් හේතුවෙන්ම ඔහුට මරණයට පත් වීමට සිදු විය.නමුත් ඔහුගේ උත්සහය නිසාම අද ලෝකයේ බහුලවම භාවිතා කරන කොකාකෝල නම් රසවත් බීම බිහිවිය. 
          ලොවක් රස විදින කොකා කෝලා අන්තර්ගතය ගත් කළ 39ට සීනි ප්‍රමාණයක් එනම් තේ හැඳි 8ක් පමණ 350පක වේ.මීට සාපේක්ෂව ලොව තරඟයක් ආකාරයට සටන් කරන පෙප්සිවල 350 පක ක සීනි තේ හැඳි 8.2 ප්‍රමාණයක් අන්තර්ගත වේ.පෙප්සි පැණිරස වැඩි වීමට හේතුවද එයයි.මේයට සාපේක්ෂව  උද්දීපකාරකයක් වන කැෆේන් 38පට කොකාකෝලාවල අඩංගු වේ.පෙප්සිවල කැෆේන් 34පට අඩංගු වේ.
              ඇමරිකාව තුළ කොකාකෝල ගැලුම් බිලියන 2.3 අළෙවි වේ.කොකා කෝලා බහුලව ඇමරිකාව පුරා ව්‍යාප්ත කරෙන අතර නත්තල පැමිණ ඇති බව බොහෝ දෙනා දැන ගන්නේද ආකර්ෂකණීය වෙළඳ දැන්වීම් හරහාය.
      කොකා කෝලවල වෙළඳ වටිනාකම ඇමරිකානු බිලියන 180කී.පෙප්සිවල බිලියන 150කී.2015 වන විට වාර්ෂික ආදායම අතර ඩොලර් බිලියන 43.71%ක් කොකා කෝලා ආයතනය හිමිකරගෙන තිබේ.නමුත් ඊට සාපේක්ෂව වාර්ෂික ආදායම් 63.1% පෙප්සි ආයතනය සතු කරගෙන තිබේ.කෝකාකෝලා ආයතනය වර්තමානය වනවිට වෙනත් සන්නාමයන් 325ක නිෂ්පාදනයන් ලොව පුරා ව්‍යාප්ත කරයි.ඉන් 51%ක් සොෆ්ට් ඩි්‍රන්ක් ලෙස වෙළඳපොළ වෙත පැමිණේ.නමුත් පෙප්සි ආයතනය සතුව ඇත්තේ 22%ක වෙළඳ නාම පමණී.කොකාකෝලා ආයතනය තුල එකිනෙකට වෙනස් නිශ්පාදන 3500ක් තිබෙන බව පැවසේ.වැඩිම සේවක පිරිසක් සිටින්නේද පෙප්සි ආයතනයටයි.එනම් 274600 සේවක පිරිසක් සිටී.කොකාකෝලා ආයතනය තුළ සිටින්නේ 130600 පමණී.නමුත් කවර හේතුවක් නිසා හෝ වෙළඳ නාම අතරින් ජනප්‍රිය තත්වයක් පවතී.
         ජනප්‍රිය සංස්කෘතිය සමඟ කෙතරම් සමීපව කටයුතු කළ ද කොකා කෝලාවලට විශේෂිත වූ සංඝටක මිනිස් සිරුරට අහිතකර බව ලෝකයේ බොහෝ රටවල් පර්යේෂණ හරහා අනාවරණය කොටගෙන තිබේ.වර්තමානයේ වඩාත් කතා බහට ලක් වූයේ මේවායෙහි අධික සීනි ප්‍රමාණයක් අන්තර්ගත බවත් එය ඉක්මනින් මිනිසුන්ව රෝගී කරවන බවත්ය.එයට විසඳුමක් ලෙස කොකාකෝලා ආයතනේ බොහෝමයක් සොෆ්ට් ඩි්‍රන්ක්ස්වල සහ අනිත් නිශ්පාදනයන්වල සීනි රහිත බව සදහන් කොට තිබේ.
                                Zero Sprite

                                  Zero Fanta
                              Zero Cocacola
                                  Zero Ginger bear

              
     මෙම නිශ්පාදනයන්ගේ   suger freeයැයි සඳහන් කොට තිබේ.

               වර්තමානයේ මේ පිළිබඳ විශේෂ කතා බහක් ආරම්භ වී තිබේ.සීනි රහිත වුවත් කොකාකෝල පෙර සේම ඉතාම පැණි රසක් ගනී.මෙය කෘතීමව ඇස්බ්ර්ටේම් නම් සංයෝගයෙන් නිශ්පාදනය කරන්නකී.ඇමරිකාව විසින් මෙය මිනිස් සිරුරට අහිතකර බවත් විශේෂයෙන් කුඩා දරුවන්ට ඒවා සහිත ආහාර නොදෙන මෙන් දැනුවත් කොටද තිබේ.නමුත් කොකොකෝලා බහුල ලෙසම භාවිතා කරන රටක් ලෙස ඇමරිකාව හඳුනාගත හැකිය.ජනප්‍රිය සංස්කෘතිය හා බැඳී තිබීම ඊට ප්‍රභල ලෙස ම බලපා තිබේ.මෙම ඇස්බර්ටේම්වල සීනි 2749 පමණ අඩංගුවන බව සොයාගෙන ඇත.එයට සීනි භාවිත කරනවාට වඩා අහිත කරය.
       Food And Drug Association(FDA) කමිටුවේ 5 න් තිදෙනෙක් මෙම ඇස්බර්ටේම් භාවිතයට විරුද්ධ වුවත් පසුව සාමාජිකයෙක් ගෙන 6න් 4ක් ලෙස සම්මත කරන ලදී.මෙහි අයහපත් තත්වයන් ලෙස
                             ඇස් අන්ධ වීම
                             මොලේ පිළිකා
                             වකුගඩු ක්‍රියාවලියට බලපෑම් කිරීම හඳුනාගත හැකිය.
      
              කොකාකෝලා ආයතනය වඩාත් ජනප්‍රිය වීමට වරින් වර ඇති වූ උද්ඝෝශන හේතු විය.මෙම උද්ඝෝෂණවල ස්වභාවය වන්නේද සාමාන්‍ය උද්ඝෝශනයන්ට වඩා වෙනස් ස්වරූපයක්ම් ගැනීමයි.
      කොතරම් අහිතකර වුවත් කොකාකෝලා ආයතනය සෝඩා කර්මාන්තයේ ඉහළටම  යාමට එක් හේතුවක් මෙන්ම ප්‍රභලම හේතුවක් වන්නේ දැන්වීම් කර්මාන්තයයි.එය මිනිසාව සියුම්ව පොළඹවන ආකාරයක් දැකිය හැකිය.

No comments:

Post a Comment

Portrait